ජාතික ආර්ථික සභාවට උපදේශක මණ්ඩලයක්

359


රටෙහි පවතින ආර්ථික අර්බුධ විසඳීම සඳහා පත්කර ඇති ජාතික ආර්ථික සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 14 දෙනකුගෙන් යුත් උපදේශක මණ්ඩලයක් පත්කර ඇත.එම උපදේශක මණ්ඩලය මෙරට ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සහ ආර්ථික විශේෂඥයින්ගෙන් සමන්විතය.එම උපදේශක මණ්ඩලය මෙසේය.ධම්මික පෙරේරා,ක‍්‍රිෂාන් බාලේන්ද‍්‍ර,අෂ්රෝෆ් ඔමාර්,මහාචාර්ය එච්.ඩී කරුණාරත්න,මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද,දුෂ්නි වීරකෝන්,ආචාර්ය හාන්ස් විජේසූරිය,විෂ් ගෝවින්සාමි,එස්.රෙන්ගනාතන්,රංජිත් පේජ්,සුරේෂ් ද මෙල්,ප‍්‍රභාෂ් සුභසිංහ,දුමින්ද හුලංගමුව සහ සුජීව මුදලිගේ යන මහත්ම මහත්මීන්ය.


advertistmentadvertistment