ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවලට අමාත්‍යාංශයෙන් ලියුම් නෑ

208

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසලට යොමු කළ යුතු බව ද අමාත්‍යාංශය ඊයේ (21 දා) දැනුම් දී තිබුණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment