අපි තරහා නෑ..

281

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ දී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සුබපැතූ අවස්ථාවකි. කාවින්ද ජයවර්ධන, ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් මෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment