G -20ට ෂි ජින්පින් – පුටින් නෑ

157

ඉන්දියාවේ පැවැත්වෙන ජී. 20 සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහභාගි නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සමුළුව ලබන 9 සහ 10 යන දෙදින නවදිල්ලි නුවරදී පැවැත්වේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ලෝක නායකයන් රැසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය. චීන ජනාධිපතිවරයා වෙනුවට චීන අගමැති ලී කුවින්ග් මහතා මේ සඳහා සහභාගි වනු ඇත. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා ද මෙම සමුළුවට සහභාගි නොවේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment