ටයිටැනික් වාගේම නුඹත් ගියා එහෙනම්…

2896

පුරා දින හතරක් තිස්සේ ලොවම කළඹවමින් ත්‍රාසජනක පුවත් මැවූ ටයිටැන් සබ්මැරීනය අවසානයේදී ඛේදාන්තයක් බවට පත් කරමින් පුපුරා ගොස් එහි ගමන් ගත් පස්දෙනාම මරුමුවට පත් වූහ. එසේ ඛේදාන්තයක් නොවීම සඳහා ඇමරිකාව, කැනඩාව, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව යන රටවල සාගර ආරක්‍ෂක බළකායන් විසින් නවීන තාක්‍ෂණික උපකරණ යොදාගෙන අතුරුදන්ව තිබූ ටයිටැන් සබ්මැරීනය සෙවීමේ කටයුතුවල යෙදුණු අයුරු සහ සාගර පත්ලට ගිය ටයිටන් සබ්මැරීනය.

බොල්වී තාක්‍ෂණයේ දියුණු පරිපත
ටයිටැන් ගිලී සැඟවුණි කඳුළු විල මත
උල්පත් කෑගසයි ලොව මිනිස් නෙත නෙත
නිල් සාගරය වැළපෙයි හැපී දස අත

අනුරාධ හිරිපිටියගේ


advertistmentadvertistment