ඩෙංගු පාලනයට වසර 30ක් තිස්සේ මෙරට සෞඛ්‍යය අසමත් වෙලා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

35

සෑම වසරකම රටපුරා වසංගතයක් බවට පත්ව එය ඉක්මවා අධිවසංගතයක් ලෙස ව්‍යාප්ත වී මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලිගන්නා ඩෙංගු රෝගය පාලනයට වසර 30ක් තිස්සේ මෙරට සෞඛ්‍ය පද්ධතිය අසමත්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.

සෑම වසරකම ලක්ෂයකට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී සැලකිය යුතු ප්‍රමාණයක් මියයන බවත් කොවිඩ් වසංගතයේදී හැර අනෙක් සෑම අවස්ථාවකදීම මෙරට සෞඛ්‍ය පද්ධතියට ඩෙංගු ව්‍යාප්තිය බරපතළ ගැටලුවක් වූ බවත් ඔහු පෙන්වා දෙයි.

සුජීව තත්සර


advertistmentadvertistment