තාලිබාන් රජයට එරෙහිවූ ඇෆ්ගන් කාන්තාවන් සිව්දෙනකු මරා දමයි

344

තාලිබාන් රජයට එරෙහිව විරෝධතා දැක්වූ කාන්තාවන් සිව් දෙනෙක් මරාදමා ඇතැයි එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශිකා රමිනා ෂව් සද්නි පැවසුවාය. මේ හැර තාලිබාන් ත‍්‍රස්තයන්ට එරෙහිව පෙළපාලියක් ගිය ඇෆ්ගන් කාන්තාවන් පිරිසකට කස පහර දී ඇත.


advertistmentadvertistment