තිස්ස අස්වෙයි

6912

එක්සත් ජාතික පක්ෂය (UNP) සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය (SJB) වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තිස්ස අත්තනායක මහතා ඉවත් වී ඇත.

තිස්ත අත්තනායක මහතා සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයාදවේ.


advertistmentadvertistment