තී‍්‍ර’මලේ තෙල් ටැංකි ඉන්දියාවට දුන්නාට ජවිපෙ විරෝධය…

152

ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ පා ගමනක් හා උද්ඝෝෂණයක් ඊයේ (19 දා) කොළඹ කොටුවේදී පැවැත්විණි. එම උද්ඝෝෂණයේ අවස්ථාවන් හා අනුර කුමාර දිසානායක ඇතු`ථ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු.

 ඡායාරූපය – කමල් බෝගොඩ


advertistmentadvertistment