තොටළග ගින්නෙන් අවතැන්වූවන්

128

තොටළග කජීමාවත්ත නිවාස පෙළක ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව පොලිසිය පවසයි.ජීවිත හානි සිදුව නැති බවත් පවුල් 80ක පුද්ගලයින් 220ක් අවතැන්ව සිටින බවත් සඳහන් කරයි.


advertistmentadvertistment