කළු තොප්පි ව්‍යාපාරය ගාලු මුවදොරින් ඉවත් වෙයි: අරගලය 4.0’ අරඹයි

285

ගාලු මුවදොර අරගලයේ සංකේතීය ජයග්‍රහණය අත්කරගෙන ඇති නිසා තව දුරටත් එහි රැඳී සිට දායක වීම අවසන් කරන බව කළු තොප්පි (බ්ලැක් කැප්) ව්‍යාපාරය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

එම අරගලය ඉදිරියට ගාලුමුවදොර බිම්කඩ තුළට සීමා නොවී පුළුල් සමාජ අවකාශයක් කරා ගෙන යන බවද එහි දැක්වේ. එබැවින් මින් ඉදිරියට එම අරගලය පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් සඳහා අරගලය 4.0 ලෙස නම් කරන බවද එහි සඳහන්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment