ඩෙංගු මර්දන සහායකයෝ විරෝධතාවේ

122

සිය රැකියා සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ ස්ථීර කරන ලෙස රජයට බලකරමින් ඩෙංගු මර්දන සහායකයන් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (9 දා)  විරෝධතාවක නිරතවූ අයුරු.

 පසුව ඔවුහු සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට ඇතුළුවී එහි නිලධාරීන් සමග සාකච්ඡුාවකද නිරත වූහ.

 ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment