දකුණු අප්‍රිකාවට ලකුණු 07ක ජයක්

117

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් 08 වටයේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පැවැති තරගය ලකුණු 7කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් ගේ ආරාධනය අනූව පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කළේය.ක්වින්ටන් ඩි කොක් පන්දු 38කදී ලකුණු 65යි.පන්දු යැවීමේදී ජොෆ්‍රා ආචර් ලකුණු 40කට කඩුලු 3යි. එංගලන්ත කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment