ජනපති රනිල් බිල් ගේට්ස් හමුවෙයි

94

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගිවීමට ඩුබායි ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝක ප්‍රකට ව්‍යාපාරික මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති බිල් ගේට්ස් මහතා අතර හමුවක් ඊයේ (03 දා) සිදුවිය.

සමුළුව අතරවාරයේදී පැවැති මෙම හමුවේදී ජනාධිපතිවරයා බිල් ගේට්ස් මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් ද සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment