දකුණේ යළි වෙඩිල්ලක්

165

හුංගම – රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් ඊයේ (09දා) රාත්‍රියේ මියගොස් තිබේ.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව හාඩ්වෙයාර් වෙ‍ළෙඳසැලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකි.
මෙය මනුෂ්‍ය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙ‍‍‍තෙක් කරුණු අනාවරණය වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment