වනිදුට IPL වෙන්දේසියේ දී හොද මිලක්

887

ඉන්දීය ප්‍රිමිය ලීග් 2024 ක්‍රිකට් තරගාවලිය සදහා ඩුබායි හිදී පැවැත්වෙන ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ තුන් ඉරියව්වෙන් දස්කම් පාන වනිදු හසරංග ඇමෙරිකානු ඩොලර් 181,00කට අලෙවි වී ඇත. ඔහු මිලදී ගෙන ඇත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment