බංග්ලාදේශය 286/07

116

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුළු 07ක් දැවී ලකුණු 286ක් ලබාගත්තේය.තවුහිද් රිදෝයි නොදැවී 96 ,සෞම්‍ය සාර්කර් 68යි.පන්දු යැවීමේදී වනිදු හසරංග 45/04යි.

advertistmentadvertistment
advertistmentadvertistment