සාගරිකා මිනිසෙක් මරයි

405


අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් ගොඩගමල කහව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ගැටීමෙන් එක පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මියගිය පුද්ගලයාගේ දේහය කහව දුම්රිය ස්ථානයේ තබා තිබුණි.
අද උදෑසන බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වන සාගරිකා සීඝ්‍රගාමී දුම්රියට මෙසේ මෙම ලොරි රථය අනතුරට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment