ටජ්මහල් මන්දිරය මෙන් තුන් ගුණයක් විශාල ග‍්‍රහයෙක් 24 දා පෘථිවිය අසලින් යනවා – ඇමරිකානු නාසා ආයතනය

270

ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය මෙන් තුන්ගුණයක් විශාල ග‍්‍රහලෝකයක් ජුලි 24 දා පෘථිවිය අසලින් ගමන් කරන බව ඇමරිකානු නාසා ආයතනය හෙළිකර ඇත. මෙය 2008 ගෝවිස් නමින් හඳුන්වනු ලබයි. පැයකට සැතපුම් 18000ක වේගයෙන් මේ ග‍්‍රහයා ගමන් කරයි. එම ග‍්‍රහයාගේ
 
ගමනින් පෘථිවියට හානියක් සිදු නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment