ඇමරිකාව සහ කැනඩාව ටික්ටොක් තහනම් කරයි

388

චීන ටික් ටොක් ඇප් අඩවිය ඇමරිකාව සහ කැනඩාව යන රටවල් විසින් තහනම් කර ඇත.

ඇමරිකානු රජය පැවසුවේ රජයේ සේවකයන් සති 3 ක් තුළ එම ඇප් අඩවිය තම ජංගම දුරකථනවලින් මකා දැමිය යුතු බවකි.

ඇමරිකානු රජය දැනටමත් ටික් ටොක් ඇප් අඩවිය අක්‍රීය කර තිබේ. ටික් ටොක් ඇප් අඩවිය හරහා චීනය දත්ත එකතු කර ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් දන්වා ඇත.

ඇමරිකානු රජය එරට රාජ්‍ය ආයතනයද ටික් ටොක් ඇප් අඩවිය භාවිතා කිරීම තහනම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment