දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

129

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්විය.

අයර්ලන්තය සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලබාගත් කඩුලු 07ත් සමග ඔහු මෙම වාර්තාව තැබීය. ප්‍රභාත් ජයසූරිය කඩුලු 50ක් දවා ගැනීමට වැයකර ඇත්තේ ටෙස්ට් තරග 7ක් පමණි.

කුශාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment