පාතාලය මඬින්න එස්.ටී.එෆ්. බළඇණි

91

අහිංසක මිනිස් ජීවිත බිලිගනිමින් දිනෙන් දින වර්ධනය වන පාතාලය මැඬලීම සඳහා බල ඇණි 20 ක් විශේෂ කාර්ය බළකාය මගින් අද සිට මෙහෙයුම් දියත් කරනු ලබයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ විජයසුන්දර යන මහත්වරුන්ගේ සෘජු අධීක්‍ෂණය මත මෙහෙයුම් දියත් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment