මෛත්‍රීගේ දෙබිඩි කථා

1220


පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර තමා සිංගපූරුවේ රෝහල් ගතවූයේ විවේක ගැනීම සඳහා බව හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු මේ බව පැවසූවේ හිරු රූපවාහිනී නාළිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.එහිදී ඔහු පළමුව පැවසූවේ ප්‍රතිකාර සඳහා රෝහල් ගතවූ බවය.නමුත් සිංගපූරු ගියේ විවේකයක් සඳහා බව ඔහු ඊට පෙර අවස්ථාවකදී කළ ප්‍රකාශයක හඩ පටයක් වැඩසටහනේදී ඉදිරිපත් කළ විට ඊට ප්‍රතිචාර දක්වමින් පැවසූවේ තමා රෝහල් ගතවූයේ විවේක ගැනීම සඳහා බවය.

advertistmentadvertistment
advertistmentadvertistment