දෑත් කපාගෙන ගිය අය අධිකරණයට එයි

331


අමානුෂික ලෙස තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ අත්දෙක කපා රැගෙන ගිය පුද්ගලයා අද අධිකරණය වෙත භාරවී තිබේ.

සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී ඇත.

සැකකරු විසින් පසුගිය 21 වැනිදා මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගොස් තිබුණි.


advertistmentadvertistment