දිවි බේරුණු ධීවරයා හම්බන්තොට රෝහලට

68

ඩෙවොන් 5 නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව මඟින් අද (01දා) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබේ.

පසුව ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඔහුව ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment