ලබන සඳුදායින් පසු ක‍්‍රමානුකූලව රට අරිනවා… රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ

109

ලබන සඳුදායින් පසු ක‍්‍රමානුකූලව රට නැවත විවෘත කිරීමට රජය කටයුතු කරන බව රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛi සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (14 දා* ප‍්‍රකාශ කළාය.

එහිදී ඇය මෙසේද කීවාය.

සති හතරක ලොක්ඩවුන් කාලයක් ප‍්‍රකාශ කිරීමෙන් කොවිඞ් ව්‍යාප්තියේ අඩුවක් දකිනවා. කොවිඞ් ආසාදිතයන්ගේ සහ කොවිඞ් මරණවල විශාල අඩුවක් තිබෙනවා. කවුරු මොන චෝදනා කළත් ලබන 21 දා සිට සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කරමින් එන්නත්කරණය කරමින් රට ක‍්‍රමානුකූලව විවෘත කිරීමට රජය කටයුතු කරනවා.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment