වැඩබලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය

103

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ඇත.

සිංගප්පූරු හා ජපාන නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමකර දිවයිනට පැමිණෙන තෙක් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතාව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment