දුම්රිය වැසිකිළියේ සිටි බිළිදාගේ මව සහ පියා අත්අඩංගුවට

628

කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රිය වැසිකිළියේ දමා ගොස් තිබූ බිළිදාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන ඇත. 25 හැවිරිදි මව බණ්ඩාරවෙලදී සහ 26 හැවිරිදි පියා කොස්ලන්ද හිදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිසිය පවසයි. මඩකලපුව කොළඹ දුම්රිය හි වැසිකිළියේ මෙම බිළිදා ඊයේ රාත්‍රියේ දී හමුවිය.


advertistmentadvertistment