සාරභූමි ණය පිරිනැමීමට මහජන බැංකුවේ සභාපති කාබනික පොහොර ව්‍යාපෘති නිරීක්‍ෂණ චාරිකාවක

112

වස විසෙන් තොර දේශයක් වෙනුවෙන් රජය කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළ සහයෝගය දැක්වීමේ අරමුණින් මහජන බැංකුවල කාබනික පොහොරල පළිබෝධනාශකල වල්නාශක දේශීයව නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා සාරභුමි ණය යෝජනා ක‍්‍රමය දියත් කර තිබේ.
 
 ඒ අනුව මහජන බැංකුව ශී‍්‍ර ලංකාව පුරා දැනට නිෂ්පාදිතයේ යෙදී සිටින මේ පිළිබඳව දීර්ඝ කාලීන අත්දැකීම් ඇති හා පර්යේෂණ කර ඇති විශේෂිත ප‍්‍රාගුණ්‍යයෙන් යුත් ගනුදෙනුකරුවන් රැසක් හ`දුනාගෙන ඇත. මෙම කාබනික පොහොර නිෂ්පාදනයේ ස්වාභාවයල එහි අවශ්‍යතාවය සහ එම නිෂ්පාදකයින්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් හා වෙනත් පහසුකම් පිළිබඳව සොයාබැලීම සඳහා මැදිහත් වෙමින්ල කැලණියල පන්නල සහ කොච්චිකඬේ පිහිටි අදාළ ව්‍යාපෘති කිහිපයක් නිරික්ෂණය කිරීමට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පසුගියදා පියවර ගත්තේයග මෙහිදී රාජපක්ෂ මහතා එම නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා කළ අතරල ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා නිලධාරීන්ට උපදෙස් දුන්නේය

advertistmentadvertistment
advertistmentadvertistment