දූෂණ විරෝධී පනත අද සිට බලාත්මකයි

333

නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවේ.ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වැනිදා නිකුත් කර තිබුණි.ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වන බව සඳහන් ය.දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වැනිදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ යටතේ අල්ලස් හෝ දූෂණය කොමිසම වෙත ද බලතල හිමිවේ.


advertistmentadvertistment