දෙවැනි තරගයේත් ජය ඉන්දියාවට

257

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ ඉන්දියාවේ ධරම් ශාලා හිදී පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට හිමි විය.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 05ක් දැවී ලකුණු 185ක් ලබා ගත්තේය.ඉන්දියාව කඩුලු 03ක් දැවී පන්දු වාර 17,1කදී ලකුණු 186ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.ඒ අනුව ඉන්දියාවට කඩුලු 07 ක් ජයක් හිමි විය.


advertistmentadvertistment