පෞද්ගලික බස් හෙට සිට සීමාවේ

249


රට තුළ පවතින ඉන්ධන අර්බුධය හමුවේ හෙට සිට පෞද්ගලික බස් රථ ධාවනය අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප‍්‍රමුඛත්වය දී ධාවනය කිරීමත් සෙසු වේලාවන්හිදී ධාවනය වන බස් රථ ප‍්‍රමාණය අඩු කිරීමටත් තීරණය කර ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඒ සඳහා කාලසටහන් සකස් කිරීමට පියවර ගෙන ඇතැයිද සඳහන් කරයි.අයිඔ්සී ඉන්ධන මිල වැඩිකර ඇති නිසා ඉන් ඩීසල් ලබාගෙන බස් රථ ධාවනය කිරීම අපහසු බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment