ධනුෂ්ක ගුණතිලකට දෙවැනි ඇප ඉල්ලීමක්

300

ස්ත්‍රී දූෂණ චෝදනා මත ඕස්ට්‍රේලියාවේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වූ දෙවැනි ඇප අයැදුම්පත දෙසැම්බර් මස 08 වැනිදා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරයි.එහිදීආරක්ෂක කවුන්සිලය විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment