සා/පෙළ හෙට සිට

46

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06දා) සිට ඇරඹේ. එම විභාගය ලබන 15දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර මෙම වසරේ (2024) පළමු පාසල් වාරයේ දෙවැනි අදියර පසුගිය සිකුරාදා (03දා) අවසන් කෙරිණි.

නව පාසල් වාරය සාමාන්‍ය පෙළ විභාගය පවත්වා අවසන් වූ පසුව ලබන 20දා ඇරඹෙනු ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment