දුම්රිය සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනයට සමගාමීව නගරාන්තර දුම්රියවල වෙන් කළ ආසන සහ වෙන් නොකළ ආසන ප්‍රවේශ පත්‍ර ගාස්තු අද (01 දා) සිට වැඩි කෙරේ.
කොළඹ කොටුව – බදුල්ල නගරාන්තර දුම්රිය පළමු පන්තියේ වෙන්කළ ආසනයක් කොටුව – මහනුවර රුපියල් 2000 යි. කොටුව – නානුඔය 2500 යි. කොටුව – ඇල්ල 2800 යි. කොටුව – බදුල්ල 3000 යි.
කොටුව – බදුල්ල දෙවන පංතියේ වෙන්කළ ආසනයක් කොටුව – මහනුවර 1200 යි. කොටුව – නානුඔය 1700 යි. කොටුව – ඇල්ල 1800 යි. කොටුව – බදුල්ල 2000 යි.
කොටුව – මඩකලපුව නගරාන්තර දුම්රියන්වල වෙන් නොකළ දෙවන පංතියේ ආසන කොටුව – කුරුණෑගල 900 යි. කොටුව – මහව 1000 යි. කොටුව – පොළොන්නරුව 1200 යි. කොටුව – මඩකලපුව 1200 යි. වෙන් නොකළ තෙවන පංතියේ කොටුව – කුරුණෑගල 700 යි. කොටුව – මහව 800 යි. කොටුව පොළොන්නරුව 1100 යි. කොටුව – මඩකලපුව 1100 යි.
මුහුදුබඩ මාර්ගයේ කොටුව – බෙලිඅත්ත පළමු පංතියේ වෙන්කළ ආසන කොටුව – අලුත්ගම 900 ය. කොටුව – ගාල්ල 1100 යි. කොටුව – මාතර 1400 යි. කොටුව – බෙලිඅත්ත 1600 යි. දෙවන පංතියේ වෙන්කළ ආසන කොටුව – අලුත්ගම 700 යි. ගාල්ල 900 යි. මාතර 1100 යි. බෙලිඅත්ත 1300 යි.
කොටුව කන්කසන්තුරය නගරාන්තර දෙවන පංතියේ වෙන්කළ ආසන කොටුව – කුරුණෑගල 1300 යි. අනුරාධපුර 1700 යි. කිළිනොච්චිය 2200 යි. කන්කසන්තුරය 2500 යි. තෙවන පංතියේ වෙන්කළ ආසන කොටුව – කුරුණෑගල 1000 යි. අනුරාධපුරය 1200 යි. කිළිනොච්චිය 1600 යි. කන්කසන්තුරය 1800 යි. කොටුව – කන්කසන්තුරය සාමාන්‍ය සීග්‍රගාමී දුම්රියේ පළමු පන්තියේ වෙන්කළ ආසන කොටුව- කුරුණෑගල 1800 යි. අනුරාධපුරය 2000 යි. කිළිනොච්චිය 2400 යි. කන්කසන්තුරය 2800 යි.
කොටුව – මඩකලපුව නගරාන්තර පළමු පංතියේ වෙන් කළ ආසනයක් කොටුව – කුරුණෑගල 2100 යි. මහව 2300 යි. පොළොන්නරුව 2500 යි. මඩකලපුව 3000 යි.
නගරාන්තර දෙවන පංතියේ කුරුණෑගල 1300 යි. මහව 1500 යි. පොළොන්නරුව 1600 යි. මඩකලපුව 2000 යි.
නගරාන්තර තෙවන පංතියේ කොටුව – කුරුණෑගල 1000 යි. මහව 1100 යි. පොළොන්නරු 1200 යි. මඩකලපුව 1400 යි.
මීනගයා රාත්‍රි තැපැල් දුම්රියේ වෙන් කළ ආසන ගාස්තු කොටුව – මඩකලපුව වායු සමනය කරන ලද මැදිරි 3000 යි. නිදන මැදිරි 4950 යි. දෙවන පංතියේ වෙන් කළ ආසන 2000 යි. තෙවන පංතියේ වෙන් කළ ආසන 1400 යි.
ත්‍රිකුණාමලය රාත්‍රි තැපැල් දුම්රිය වෙන් කළ ආසනයක් කොටුව – අනුරාධපුරය – කන්කසන්තුරය වායු සමනය කළ මැදිරි 2900 යි. නිදන මැදරි 4950 යි. දෙවන පන්තියේ වෙන් කළ ආසන 1800 යි. තෙවන පංතියේ වෙන් කළ ආසන 1200 යි.
චමින්ද සිල්වා