ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 23යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය වෙත ගියේය.
|