රුසියානු කුලී හමුදා නායකයෙක් ඇතුළු පිරිසක් මරුට

1125

රුසියානු කුලී හමුදා කණ්ඩායමක් ලෙස හඳුන්වනු ලබන වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ඇතුළු 10 දෙනකු ගමන් කරමින් සිටි පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ සියලුම දෙනා මියගොස් ඇති බව රුසියානු රාජ්‍ය ගුවන් සේවා ඒජන්සිය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment