නවසීලන්තයට ලකුණු 99ක ජයක්

96

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 06 වූ නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර තරගයේ දී ලකුණු 99ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට නවසීලන්තය ඊයේ සමත්විය.තරගය පැවැත්වුණේ ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදීය. පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තේය. නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 223ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment