නවසීලන්තයේ නව අගමැති හිප්කින්ස්

272


නවසීලන්තයේ නව අගමැති ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දී ඇත.
හිටපු අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් ධුරයෙන් ඉවත්වීමෙන් පසුව නව ඇගමැති පත් වූ අතර ඔහු වෙලින්ටන් අගනුවරදී නවසීලන්ත ආණ්ඩුකාර ඉදිරියේ නව අගමැති ලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව ඇත.


advertistmentadvertistment