31 වැනිදා සිට සංචරණ සීමා ඉවතට

76


දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනිදා අලුයම 4.00න් පසුව ඉවත් කිරීමට අද පැවැති කොවිඩ් කමිටුවේදී තීරණය කර ඇත.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment