නොරොච්චෝල විදුලි ජනනයක් යළි බිඳ වැටේ

217


ජාතික විදුලි පද්ධතියට ඊයේ එක්කළ නොරොච්චෝල ගල් අගුරු විදුලි බලාගාරයේ මෙගාවොට් 270ක ජනන යන්ත‍්‍රය කාර්මික දෝෂයකට ලක්ව ඇත.කෙසේ වෙතත් විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.


advertistmentadvertistment