පළාත් පාලන ආයතන වල අනියම් සේවකයිනට සේවා දිගුවක්

135


පළාත් පාලන ආයතනවල අනියම් හා කොන්ත්‍රාත් සේවකයන්ගේ සේවා කාලය 06මාසයෙන් 06 මාසයට දිගු කිරීමට, අමාත්‍ය මණ්ඩල එකඟතාවය මත උපදේශයක් ලබා දී ඇතැයි, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව අදාළ සේවකයන්ගේ සේවා කාලය 06 මාසයෙන් 06 මාසයට ඉදිරියට ගෙන යාමට පළාත් පාලන ආයතනවලට හැකියාව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment