ප‍්‍රදේශ රැසකට තද වැසි

255


අද දිවයිනේ ප‍්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.විශේෂයෙන්ම උතුරු සහ උතුරු මැද පළාත් වලද නැගෙනහිර පළාතේද සබරගමුව සහ බස්නාහිර පළාත්වලද මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කරයි.නුවර ,නුවර එළිය,ගාල්ල සම මාතර දිස්ත‍්‍රික්කවලද තැනින් තැන තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කරයි.


advertistmentadvertistment