මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙතින් උපාධි ගැනීම විශ්ව විද්‍යාල සිසුහු බැහැ කියති

781


කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපති ලෙස පත්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීමට විරෝ්ධය පාමින් විශ්ව විද්‍යාලයේ උපාධි ලාභීහු උන්වහන්සේ වෙතින් සිය උපාධිය ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කළහ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද මෙම උපාධි ප‍්‍රදානෝත්සවය පැවැත්වුණි.
උන්වහස්සේගේ පත්වීමට විරෝධය පළකරමින් සිසුන් උපාධි ප‍්‍රදානෝත්සවයට පැමිණියේ කළු පටි බැඳගෙනය.

advertistmentadvertistment
advertistmentadvertistment