ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය වී වසර 34යි

270

ප්‍රවීන මාධ්‍යවේදී සහ ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනයට ලක්ව අදට වසර 34ක් සම්පූර්ණවේ.1989 ජූලි මස 31 වැනිදා පස්වරු 8.30ට ඝාතනයට ලක්විය.ඝාතනයට ලක්වන විට ඒ මහතා 42 වැනි වියේ පසු විය. ගුවන්විදුලි සහ රූපවාහිනී නිවේදකයෙක් ලෙස සහ ගීත රචකයෙක් ලෙස ඔහු සිය දක්ෂතා දැක්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment