පාකිස්තානයේ අටවැනි භාරකාර අගමැති ලෙස අන්වරුල් හක් කකාර් පත්කර තිබේ.
කකාර් බලුකිස්තාන් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකි.
පකිස්තාන හිටපු අගමැති ශෙබාස් ශරීෆ් හා විපක්‍ෂ නායක රාජා රියාස් අතර එකඟතාවයෙන් මෙම පත්කිරීම සිදුකර ඇත.
පාකිස්තාන ආණ්ඩුව පසුගිය සතියේ විසුරුවා හරින ලද අතර දින 90 කින් මැතිවරණය පැවැත්විය යුතුය.
චතුර පමුණුව