පාර්ලිමේන්තුව ලබන සතියේ යළි රැස්වේ

37

පාර්ලිමේන්තුව ලබන අගහරුවාදා ( 18 වැනිදා) සිට බ්‍රහස්පතින්දා (20 වැනිදා) දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

ඒ අනුව ජූනි 18 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment