පාලම් පාරුවේ හිමිකරු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

209


පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ත‍්‍රිකුණාමලය කින්නියා කුරුන්ජන්කර්නි කලපුවේ පෙරලී ගිය පාලම් පාරුවේ හිමිකරු ,මුදල් අයකැමි සහ එය පැදවූ පුද්ගලයා දෙසැම්බර් මස 08 වැනිදා රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කරයි.


advertistmentadvertistment