පාසල් නිවාඩුව 24 දා සිට 2 දා තෙක්

478

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙසැම්බර් නිවාඩුව මෙම 24 වැනිද ආරම්භ වී 2022 ජනවාරි 2 වැනිදායින් අවසන් වේ.

ඒ අනුව ජනවාරි 3 වැනිදා (සඳුදා) යළි නව වසර සඳහා පාසල් ආරම්භ වේ.

දෙසැම්බර් පාසල් නිවාඩුව මෙම 23 වැනිදා සිට 27 වැනිදා දක්වා බව අධ්‍යාපන අමාත්‍යාංශය කලින් නිවේදනය කර තිබුණි. දින හතරක කාලය මේ අනුව දින 10 දක්වා දීර්ඝ කර ඇත.

අනුර බාලසූරිය


advertistmentadvertistment