ඇමරිකානු හම්වි යුද රථ සහ ප‍්‍රහාරක අවි තාලිබාන් ත‍්‍රස්තවාදීන් ළඟ

368

ඇමරිකානු හමුදාවේ ඩොලර් මිලියන ගණනක් වටිනා හම්වි යුද රථ ත‍්‍රස්තවාදීන්ට ලබාදී ඇත. එහෙත් බයිඩන් රජය පැවසුවේ හම්වි වාහන විනාශ කළ බවය. ඇමරිකානු හමුදා සතු ප‍්‍රහාරක අවි දස දහස් සංඛ්‍යාවක්ද තාලිබාන් ත‍්‍රස්තවාදීන් අතට පත්වී තිබේ. මෙයට අමතරව මාංචු කුට්ටම්ද ත‍්‍රස්තවාදීන්ට ලැබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment